මං ගැන...

මම තරංග ප්‍රේමරත්න. කුරුණෑගල තමයි පදිංචිය. මේ අවුරුද්දේ උ/පෙ ට මූණ දෙන්න බලාගෙන ඉන්නෙ :D
ජීවිතේ සරලව දකින්න උතසාහ කරණ අහින්සක (අනේ මංද :D) කොල්ලෙක්මි.