Sunday, October 4, 2009

වල් මල් 2

4 comments, Posted by තරංග ප්‍රේමරත්න at 4:19 PM ,
හායි, කොහොමද?
ඔන්න එදා මම ලියපු වල් මල් වල දෙවනි කොටස අද ලියන්න හිතුවා.මේකත් ඒ වගේම ආක්‍රමණෂීලී මල් පැලයක්.සමහරවිට මේ මල් ඔයලගෙ ගෙවල් වලත් ඇති.
බලන්න මේව දැකල තියනවද කියලා.

හැමෝම මේකට කියන්නෙ කඩදාසි මල්(වල්) කියලා.

Thursday, October 1, 2009

වල් පැලෑටි ගැන

8 comments, Posted by තරංග ප්‍රේමරත්න at 4:17 PM ,
ආයුබෝවන්!මම මම් මේ වැඩේට ටිකක් අලුත්.මම කෘෂිකර්මය විෂය හදාරන නිසා මේ ගැන blog එකේ දාන්න හිතුව. මම ඉස්සර වෙලාම කියන්න යන්නෙ අපි හැමෝම දන්න එහෙත් නොදන්න වල් පැලෑටි ගැන.වල් පැලෑටියක් කියන්නෙ පරිසරයේ ඇති දේශීය ශාක ප්‍රජාවේ පැවැත්මට හානි වන විදිහට අසීමිත ලෙස පැතිරී ඇති පැලෑටි යි.මේ මල් ගහ ඔයාල ඔයිට කලින් දැකල තියනවද?
සමහර විට මේ මල් ගහ ඔයාලගෙ ගෙවල් වලත් ඇති.ලස්සනට මල් පිපුනට මේක ආක්‍රමනශීලි ගහක්.ගොඩක් දෙනෙක් මේවට කියන්නෙ වැලන්ටයින් ගස්(clerodendrum quadriloculare) කියලා.