Saturday, May 21, 2011

කඩ ඉම..........

Posted by තරංග ප්‍රේමරත්න at 3:47 PM ,

ජීවිතේ එක් ඉමක්
පහසුවෙන් පසුකලා,
මිනිත්තුව තත්පරය
දෙවන ඉම ලං කළා........
සැහැල්ලුව සුහද බව
ටිකෙන් ටික දියවෙලා
A එකක B එකක
වසන්තය හිර කළා
සිතුම් මල් පර වුණා
සිත අතරමං වුණා
සිනහ මල් නැති වුණා
කවි සිතම ගොළු වුණා
උසස්පෙල කඩ ඉමේ
ජීවිතය නැවතුණා

Back Top

2 comments:

  1. නියමයි මේක

Post a Comment