Thursday, October 1, 2009

වල් පැලෑටි ගැන

Posted by තරංග ප්‍රේමරත්න at 4:17 PM ,
ආයුබෝවන්!මම මම් මේ වැඩේට ටිකක් අලුත්.මම කෘෂිකර්මය විෂය හදාරන නිසා මේ ගැන blog එකේ දාන්න හිතුව. මම ඉස්සර වෙලාම කියන්න යන්නෙ අපි හැමෝම දන්න එහෙත් නොදන්න වල් පැලෑටි ගැන.වල් පැලෑටියක් කියන්නෙ පරිසරයේ ඇති දේශීය ශාක ප්‍රජාවේ පැවැත්මට හානි වන විදිහට අසීමිත ලෙස පැතිරී ඇති පැලෑටි යි.මේ මල් ගහ ඔයාල ඔයිට කලින් දැකල තියනවද?
සමහර විට මේ මල් ගහ ඔයාලගෙ ගෙවල් වලත් ඇති.ලස්සනට මල් පිපුනට මේක ආක්‍රමනශීලි ගහක්.ගොඩක් දෙනෙක් මේවට කියන්නෙ වැලන්ටයින් ගස්(clerodendrum quadriloculare) කියලා.

Back Top

8 comments:

  1. හප්පා ඕකක් අපේ ගෙදරත් සෑහෙන කාලයක් තිබුනා.

  2. "ඒ" ගැන blog එකේ දාන්න හිතුව.
    මේ ගහ ගැන තව විස්තර ටිකක් දෙන්න බැරි ද?

  3. හපෝ ඔය පැලේ අපේ ගෙදර තිබ්බ අපි ඒක ආක්‍රමනශීලී නිසා කපල දැම්ම ඒත්...... දැන් බලන කොට ආයිත් හැදිල හෙට දෙන්නම් ගේම.

  4. @ Anonymous
    ඊමේල් ඇඩ්‍රස් එකක් දුන්නොත්?
    @ ushan
    අනිවා නැත්තම් මුලු වත්තම ඉවරයි හික්.

  5. මම කිව්වේ තව තොරතුරු ටිකක් blog එකේ දාන්න කියල

  6. අපේ වත්තේ නෑ එච්චර ඉඩ...

    /බිඟුවා...!

  7. @ බිඟුවා : වල් පැල හැදෙන්නත් ඉඩ තියෙන්න ඕනෙ නේද අයියා :)

Post a Comment