Sunday, May 22, 2011

ඉගෙන ගන්නමද පංති යන්නෙ :/

Posted by තරංග ප්‍රේමරත්න at 4:37 PM ,
ඔන්න එක දවසක් මම පන්ති ගියාලු....... :D ඉතින් මම බස් එකේ නැගල ටවූමටම අවා..වෙනද කට්ටිටය සෙට් වෙන තැනට ගියා..මෙන්න බොලේ එතන එකෙක්වත් නෑ..මට ඉතින් මල පැනලා අයෙත් පැන්නා..හඃ හඃ මම ඉතින් මුන් ටික එනකන්ම හිටියා ඒත් මුන් නෑ..මොනවා කරන්නද මම පන්තියට ගියා..යනකොට ඒකත් පටන් අරන්..ඉතින් මම ගිහින් අයිනක ඉද ගත්තා..වට පිට බලනකොට මෙන්න අරුන් ටික මාව දාල ඇවිල්ල.. :( හිත හදාගෙන ඉදගෙන හිටියා.. ( අර කියන්නේ "තම හිසට තම අතමය සෙවනැල්ල කියලා" ) මම තනියම සර් කියපුවා පැය 3ක්ම ලිව්වා..ඔහොම ටික වෙලාවක් යනකොට මම ඉතින් පොඩ්ඩක් බන්කුවෙ ඔලූව තියාගෙන ලිව්ව..මෙන්න එක පාරටම සර් කියපි.." ඉලන්දරියා මොකද ඔය..නිදියන්නද පන්ති එන්නේ " කියලා.. මට ඉතින් හීන ලොකේ මල් වෙනුවට දවල් තරු පෙනුනා.. :D තව තව පොඩි පොඩි දේවල් ;)කියලා..මගෙ නෝට් 1ක ඉල්ලුවෙ නැද්ද බලන්න..මම ඉතින් ඔක්කොම ලියපු නිසා වැඩර් වගේ නෝට් එක දුන්නා බලන්න.. ඊට පස්සෙ මෙන්න බොලේ ඇහුවෙ නැද්ද "තමුසෙ මොනාද මෙ ලියලා තියෙන්නෙ කියලා....(මට කියන්නත් හිතුනා ලියලා තියෙන්නෙ අකුරු කියලා ;) මම ඉතින් වහගෙන හිටියා මගෙ කට..) නෝට් 1ක බලල මට ආපහු දෙයි කියලා මම හිතුවෙ ඒත් වුන දේ මතක් වෙද්දි නින්ද යන්නෙත් නෑ :D වුන දේ ඔයාලම බලාගන්නකෝ :(


මට ඉතින් කරගන්න දෙයක් නැති වුනා.. සද්ද නැතුව ඉදගත්තා...කෙල්ලො එබි එබි.. බැලුවා..විලි ලැජ්ජාවේ බෑ.....මොනා කරන්නද........අවසානෙට කා දිහවත් නොබල ගෙදර අවා.. :D

Back Top

4 comments:

  1. හෆොයි..එදා නෝට් එක හොයාගත්තාද ඉතින්?

  2. monada aiya liyala thibbe?

  3. හොඳ විකාර ටිකක් ලියලා තියෙන්න ඇති. සර්ත් මඤ්ඤං වෙන්න ඇති ඒවා දැකලා.......

  4. @ හසී : ආයෙ මොන නෝට් ද අක්ක! :/

    @ ඇනෝ : අනේ......මංද :D

    @ Hasitha : :D වෙන්ටැ අයිය! නැත්තං ඔහොම කොරයිද :(

Post a Comment