මේක තමයි මම මුලින්ම ලියපු නිසඳැස. මේක අපේ පංතියේ ඇගයීමකට ලියපු එකක්, ඔයාලත් කියවලා බලල කොහොමද කියන්නකෝ..................
මීදුමෙන් වැසුණු හිමිදිරි උදෑසන
සුමිහිරි කුරුළු නද
නිසල මද පවන
සුවඳ හමන ලස්සන මල් වලින්
විචිත්‍රවත් වූ පියකරු වූ
සුන්දරත්වය......
කොහේ සැඟවී ගියද?
මහා අනෝරා වැස්සක් ඇදහැලෙන්නට මෙන්
සැරසුණු මේ හැන්දෑවේ
කොපමන බියකරුද......?
වේගවත් සුළඟත් සමග පැමිණෙන
භයානක හඬ
කොපමන බියකරුද......?
විහඟුන්ගේ කලබල නාදයෙන්
පිරීගිය මේ සන්ද්‍යාවේ
සුන්දරත්වයක් තිබේද?
හිමිදිරියේ මීදුමෙන් වැසී තිබූ
නිල්වන් ගුවන්තලය මෙන්
මේ බියකරු සන්ද්‍යාවේ
අඳුරුවූ අහස් තලය සුන්දර වේද?
මීදුමෙන් වැසුණු හිමිදිරි උදෑසන
සුමිහිරි කුරුළු නද
නිසල මද පවන
සුවඳ හමන ලස්සන මල් වලින්
විචිත්‍රවත් වූ පියකරු වූ
සුන්දරත්වය......
කොහේ සැඟවී ගියද?
මහා අනෝරා වැස්සක් ඇදහැලෙන්නට මෙන්
සැරසුණු මේ හැන්දෑවේ
කොපමන බියකරුද......?
වේගවත් සුළඟත් සමග පැමිණෙන
භයානක හඬ
කොපමන බියකරුද......?
විහඟුන්ගේ කලබල නාදයෙන්
පිරීගිය මේ සන්ද්‍යාවේ
සුන්දරත්වයක් තිබේද?
හිමිදිරියේ මීදුමෙන් වැසී තිබූ
නිල්වන් ගුවන්තලය මෙන්
මේ බියකරු සන්ද්‍යාවේ
අඳුරුවූ අහස් තලය සුන්දර වේද?
මනො බාවයන් ඔප් නන්වන නිසදෑසක්.ලස්සනයි..........
@ චානක : ඇත්තමද........?
ෂා හරිම ලස්සනයි... ඇගයීමකට ලක්විය යුතුම නිසදැසක්... තව ලියන්න මල්ලියෝ..
හොඳයි හොඳයි ජය වේවා
තැංකූ අයියා!