Sunday, October 4, 2009

වල් මල් 2

Posted by තරංග ප්‍රේමරත්න at 4:19 PM ,
හායි, කොහොමද?
ඔන්න එදා මම ලියපු වල් මල් වල දෙවනි කොටස අද ලියන්න හිතුවා.මේකත් ඒ වගේම ආක්‍රමණෂීලී මල් පැලයක්.සමහරවිට මේ මල් ඔයලගෙ ගෙවල් වලත් ඇති.
බලන්න මේව දැකල තියනවද කියලා.

හැමෝම මේකට කියන්නෙ කඩදාසි මල්(වල්) කියලා.

Back Top

4 comments:

  1. මේ බෝගන්විලා කියන ජාතියද? (කටු තියන)

  2. උෂාන් මල්ලි..කන්නාඩි කුට්ටම අමතක වෙලා වගේ..!

  3. කොහොම උනත් ලස්සන මලක් නෙ.

  4. කොච්චර ලස්සන උනත් වල් නෙ........ :D

Post a Comment